අඹ වල සෞඛ්‍යමය වශයෙන් ඇති වැදගත්කම..
1.පිළිකාවලින් ආරක්ෂා කරයි
2.ඇස් පෙනීම දියුණු කරයි
3.සිට්‍රික් හා ටාටරික් අම්ල අඩංගුනිසා ශරීරයේ/රුධිරයේ භාශ්මිකතාව පාලනයට රුකුල්වේ
4.ආහාර ජීර්ණය පහසු කරයි
5.මළ බද්ධය දුරලයි
6.කොලෙස්ටරෝල් අඩුව පවතාවාගැනීමට උදව් කරයි
7.ධාරණ ශක්තිය හා මතක ශක්තිය වැඩි කරයි
8.ශරීරබර අඩු කරයි
9.ශරීර ප්‍රතිශක්තීකරණය වැඩිකරයි
10.වකුගඩුවල ගල් ඇතිවීම පාලනය කරයි.
11.යකඩ වලින් පොහොසත් බැවින් රක්තහීනතාවෙන් ආරක්ෂා කරයි.
12.පොටෑසියම් වලින් පොහොසත් බැවින් හෘද රෝග වලින් ආරක්ෂා කරයි.

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....